WORLD NEWS

රෝස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

ටෙස්ට්, එක්දින හා 20යි 20 යන තරග රටා ත්‍රිත්වයෙන්ම ජාත්‍යන්තර තරග 100 බැගින් ක්‍රීඩා කළ ලොව පළමු ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

යොවුන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අද

පළමු අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදින්නේ පාකිස්තාන යොවුන් කණ්ඩායම සමගයි.

ඇන්ඩර්සන් පළමු 5 දෙනා අතරට

ඒ, අලුබදුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ දී කඩුලු 4ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතාවය හේතුවෙන්.

ඇමෙරිකා – අයර්ලන්ත එක්දින තරගාවලිය අවලංගු කෙරේ

ඒ, කොවිඩ් 19 රෝගයෙන් තරගාවලියට එල්ල වී ඇති සියලු බලපෑම් සැලකිල්ලට ගනිමින්.

Popular

Subscribe

spot_imgspot_img