ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

Date:

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තාන කණ්ඩායම්වලට එරෙහි තරග කාලසටහන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් අද නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරග සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3ක්, විස්සයි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

සීමිත පන්දුවාර තරග හයම ජැමයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේදී ජූනි 3 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇන්ටිගුවා සහ බාබියුඩාහීදී ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ ජූනි 25 සිට ජූලි 7 වැනිදා දක්වායි.

තරග කාලසටහන –

Sri Lanka tour

  • June 3 – 1st ODI at Sabina Park, Jamaica
  • June 6 – 2nd ODI at Sabina Park, Jamaica
  • June 9 – 3rd ODI at Sabina Park, Jamaica
  • June 11 – 1st T20I at Sabina Park, Jamaica
  • June 13 – 2nd T20I at Sabina Park, Jamaica
  • June 14 – 3rd T20I at Sabina Park, Jamaica
  • June 25-29 – 1st Test at Sir Vivian Richards Stadium, Antigua & Barbuda
  • July 3-7 – 2nd Test at Sir Vivian Richards Stadium, Antigua & Barbuda

New Zealand tour

  • July 11 – 1st ODI at Guyana National Stadium, Guyana
  • July 13 – 2nd ODI at Guyana National Stadium, Guyana
  • July 16 – 3rd ODI at Guyana National Stadium, Guyana
  • July 19 – 4th ODI at Kensington Oval, Barbados
  • July 21 – 5th ODI at Kensington Oval, Barbados

Pakistan tour

  • July 25-29 – 1st Test at Brian Lara Cricket Academy, Trinidad and Tobago
  • August 2-6 – 2nd Test at Queen’s Park Oval, Trinidad and Tobago

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...