විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

Date:

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

“නව අවස්ථා හඹා ගොස් වැඩිපුර ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණින් මම දේශීය ක්‍රිකට් සහ IPL ක්‍රීඩා කිරීමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළා.” යනුවෙන් ඔහු සිය සමාජ මාධ්‍ය පිටු වෙත සටහනක් තබමින් සදහන් කළා.

35 හැවිරිදි ශන්කර් ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 12 ක් හා විස්සයි 20 තරග 9ක් ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...