WORLD NEWS

වනිදු හසරංගත් ICC සම්මානයක් සදහා නිර්දේශ කෙරේ

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සදහා ද ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ නිර්දේශ කෙරුණා.

නැරඹීමටත් අපහසු බුම්රා මුහුණ දුන් පාදයේ ආබාධය

දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී පන්දුවක් යොමු කළ අවස්ථාවේ දී බුම්රා මෙලෙස ආබාධයකට ලක් වුණා.

ලකුණු 55කට ඉන්දියාවේ අවසන් කඩුලු 7 දැවී යයි

දිනයේ පළමු කඩුල්ල ලෙස කේ.එල් රාහුල් ලකුණු 123කට දැවී ගිය අතර, අජින්කෙයා රහානේ ලකුණු 48ක් රැස් කළා.

යොවුන් ආසියානු කුසලානයට කොරෝනා රිංගයි; ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අවලංගු කෙරේ

ඒ අනුව මේ වන විට තරගයට එක් වූ සියලු දෙනා කොවිඩ් 19 වෛද්‍ය පරීක්ෂාවන්ට යොමු කර ඇති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img