WORLD NEWS

දිමුත් කරුණාරත්න ICC ප්‍රධාන සම්මානයක් සදහා නිර්දේශ කෙරේ

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ඇතුළු සෙසු ප්‍රධාන අයි.සී.සී සම්මාන හිමි කර ගත් ක්‍රීඩකයින්ගේ නම් ජනවාරි 24 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කොරෝනා අර්බුදය හේතුවෙන් අයර්ලන්ත – ඇමෙරිකා දෙවැනි එක්දින තරගය දිනකින් කල් දැමේ

තරගාවලියේ පළමු තරගය ද අවලංගු කිරීමට සිදු වූයේ විනිසුරුවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

එංගලන්ත හා ඔස්ට්‍රේලියානු සාමාජිකයින්ට කොරෝනා නැහැ

වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර හදුනා ගත් පවුල් සාමාජිකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් හුදෙකලා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

සෞරව් ගංගුලි යළි රෝහල් ගත කෙරේ

ඔහු මෙම වසර මුලදී දෙවරක් රෝහල් ගත කිරීමට ද පියවර ගෙන තිබුණේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන්.

ශ්‍රී ලංකාව අභිබවා ඕස්ට්‍රේලියාව පළමු තැනට

ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඔවුන් ලැබූ ඉනිමක ජයත් සමගින්.

Popular

Subscribe

spot_imgspot_img