WORLD NEWS

මැකලම්ගේ තනතුර ස්ථීර කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ඒ අනුව එංගලන්තයේ පුහුණුකරු ලෙස ඔහුගේ පළමු වගකීම බවට පත්වන්නේ ජූනි දෙවැනිදා සිය උපන් රට වන නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියයි.

පාකිස්තාන කාන්තා කණ්ඩායමේ නායකත්වය තවදුරටත් බිස්මාහ්ට

නවසීලන්තයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කාන්තා කණ්ඩායම ඉහළ දක්ෂතා දැක්වීමට අසමත් වීම හේතුවෙනුයි ඇයගේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නැගී තිබුණේ.

රංගන හේරත් කොදෙව් සංචාරයට නැහැ

එම සංචාරයට එක් නොවී ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමට තීරණය කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ක්‍රිකට් උපන් රටට ටෙස්ට් ක්‍රිකට් උගන්වන්න බ්‍රෙන්ඩන් මැකලම් පත් කරන ලකුණු

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔහු මේ වන විට කටයුතු කරනවා.

Popular

Subscribe

spot_imgspot_img