WORLD NEWS

ජඩේජා IPL තරගාවලියෙන් ඉවතට

ඒ අනුව ඔහු අද(11) දිනයේ දී චෙන්නායි කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව ඇති බවයි එම කණ්ඩායම සදහන් කළේ.

සූර්යකුමාර් යාදව් මාසයක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

ඒ අනුව ඉනදීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග අහිමි වූ ඔහුට ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකාට එරෙහි තරගාවලියේ ද තරග කිහිපයක් අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.

ශ්‍රී ලංකා – පාකිස්තාන කාන්තා තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මැයි 19 වැනිදා කරච්චි නුවරට ළඟාවීමට නියමිතයි

හෙන්රි නිකල්ස් ගැන සුබ ආරංචියක්

ඔහුගේ ආබාධය සම්බන්යෙන් අදහස් දක්වමින් පුහුණුකරු Gary Stead සදහන් කළේ ඉදිරි සති දෙකේ සිට තුනක කාලය ඉතා තීරණාත්මක බවයි.

ග්‍රැහැම් තෝර්ප් දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරේ

ඔහුව මෑතකදී ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරනු ලැබුවා.

Popular

Subscribe

spot_imgspot_img