WORLD NEWS

හෝල්ඩර් විවේක ගන්වමින් කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

ශිම්රන් හෙට්මයර් ද සිය බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින් මෙම සංචාර සදහා එක්වන්නේ නැහැ. 

ශකිබ්ට ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 15 වැනිදා චිතගොං හී දී ආරම්භ වීමට නියමිතයි.

මුම්බායි සුපිරි පිතිකරු IPL තරගාවලියෙන් ඉවතට

ඒ, ඔහුගේ වම් අතෙහි සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

Popular

Subscribe

spot_imgspot_img