මුම්බායි සුපිරි පිතිකරු IPL තරගාවලියෙන් ඉවතට

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරු සූර්යකුමාර් යාදව්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් අතෙහි සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

පසුගිය 6 වැනිදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ

ඔහු වෙනුවට මුම්බායි කණ්ඩායම මෙතෙක් වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කර නැහැ.

මේ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මැදපෙල පිතිකරු ශිම්රන් හෙට්මයර් ද යළි කොදෙව් දේශය බලා පිටත ගොස් තිබෙනවා.

ඒ, ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින්.

කෙසේ වෙතත්, ඔහු යළිත් ඉදිරියේ දී කණ්ඩායම සමග එක් වනු ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...