ග්‍රැහැම් තෝර්ප් දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරේ

Date:

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප් දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

අසනීප තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවට නිවේදනය කර ඇතත්, ඔහුගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔහුව මෑතකදී ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරනු ලැබුවා.

ඒ, අලුබදුන තරඟාවලියේදී ඔස්ට්‍රේලියාව හමුවේ තරග 4-0ක් ලෙස එංගලන්තය පරාජයට පත්වීමත් සමග ඔහු එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුවයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...