WORLD NEWS

IPL තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට වනිදු පත් වෙයි

පංජාබ් කණ්ඩායමට එරෙහි තරගයේ දී වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 15කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියානු හිටපු නායකයාගේ ක්‍රිකට් දිවිය අවසන් වන ලකුණු

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 35කට ක්‍රීඩා කළ ඔහු, පළමු පෙල තරග 147 ක් ද ක්‍රීඩා කර තිබෙනවා.

තවත් ප්‍රබලයෙකුට අතරමගදී IPL හැර යාමට සිදු වෙයි

ඒ අනුව ඔහු මේ වන විටත් කොල්කටා කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව ඇති බව සදහන්.

ශකිබ් කොරෝනාවෙන් සුව වෙයි ; පළමු ටෙස්ට් තරගයටත් සූදානම්

ඔහුගේ ශරීරය තුළ මේ වන විට වෛරසය නොමැති බවට හදුනා ගෙන ඇති බැවින් ඔහු අද(13) දිනයේ දී චිංගොං වෙත පිටත්ව යාමට නියමිතයි. 

Popular

Subscribe

spot_imgspot_img