SRI LANKA NEWS

මාලිංගගේ IPL වාර්තාව බිද වැටෙයි

මාලිංග කඩුලු 170 දවා ගැනීම සදහා ක්‍රීඩා කර තිබූ ඉනිම් සංඛ්‍යාව 122ක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

සිය නව කඩුලු සැමරුමේ රහස වනිදු හෙළි කරයි

මේ වන විට මෙවර අයි.පී.එල් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද කඩුලු 5ක් බිද හෙලා ඇති වනිදු හසරංගයි.

තව අවුරුදු 4ක් විතර ක්‍රීඩා කරනවා ; යෝග්‍යතාවය ගැන කෝලිගෙන් ඉගෙන ගන්න ඕනේ : භානුක

භානුක රාජපක්ෂ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී පන්දු 22කින් වේගවත් ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා.

Popular

Subscribe

spot_imgspot_img