SRI LANKA NEWS

වනිදු හසරංග IPL පන්දු යවන්නන් අතර පෙරමුණට ; KKR අසරණ කළ කඩුලු 4 මෙන්න

මෙම දක්ෂතාවය වනිදු හසරංග අයි.පී.එල් පිටියේ දී ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.

NSL අවසන් පූර්ව තරග හෙට ඇරඹේ ; හිමිවන ත්‍යාග මුදල් මෙන්න

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට(31) ආරම්භ වනවා.

දිමුත්ට බ්‍රිතාන්‍යයෙන් තරග 4ක ගිවිසුමක්

ඔහු ලබන 10 වැනිදා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතයි.

කල් දැමුණු ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලිය මැයි 18 වනදා සිට

තරග සියල්ල පාකිස්තානයේ රාවල්පින්ඩි හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img