දිමුත්ට බ්‍රිතාන්‍යයෙන් තරග 4ක ගිවිසුමක්

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති බව වාර්තා වනවා.

සිව්දින ප්‍රාන්ත තරග 4ක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු එලෙස ගිවිසුම්ගතව ඇති බව සදහන්.

මැයි මාසයේ පැවැත්වෙන බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙර දිමුත් අදාළ ප්‍රාන්ත තරග සදහා ක්‍රීඩා කරනු ඇති.

ඔහු ලබන 10 වැනිදා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...