SRI LANKA NEWS

යාපනය හා මහනුවර කණ්ඩායම් NSL අවසන් තරගයට

අවසන් මහා තරගය එළඹෙන 7 වැනිදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ක්‍රීඩා ඇමති නාමල් ඉල්ලා අස් වෙයි

අද(3) රාත්‍රියේ පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඇදිරි නීතියෙන් NSL අවසන් පූර්ව වටයේ අවසන් දිනයට බාධා

අවසන් පූර්ව වටයේ දී මේ වන විට ශතක 4ක් වාර්තා වි තිබෙනවා.

THE HUNDRED ක්‍රීඩක කෙටුම්පත් කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 22 ක්

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 285ක්.

කොල්කටා පන්දු යවන්නන් අසරණ කරමින් භානුකගෙන් නව වාර්තාවක්

ඔහුගේ ඉනිම හතරේ පහර තුනකින් සහ ශිවම් මාවිට එරෙහිව අඛණ්ඩව එල්ල කළ හයේ පහර 3 කින් වර්ණවත් වුණා.

Popular

Subscribe

spot_imgspot_img