ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන් දරන අමාත්‍යධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.
අද(3) රාත්‍රියේ පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
I have informed the sec. to the President of my resignation from all portfolios with immediate effect, in hope that it may assist HE & PMs decision to establish stability for the people & the govt of #LKA. I remain committed to my voters, my party & the people of #Hambanthota.
— Namal Rajapaksa (@RajapaksaNamal) April 3, 2022

