NEWS

IPL නිසා සෑම් කරන්ට ලෝක කුසලානය අහිමි වෙයි; ආදේශක ක්‍රීඩකයාත් නම් කෙරේ

ඔහු වෙනුවට ඔහුගේ සහෝදරයා වන ටොම් කරන් පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සදහා වන එංගලන්ත සංචිතයට නම් කර තිබෙනවා.

IPL පිටියේ දී තෙවන විනිසුරු පිට පිට දෙවැනි දිනටත් වැඩ වරද්දා ගනියි

මෙම විනිසුරු තීරණ ක්‍රීඩා විචාරකයින්ගේ දැඩි විවේචනයට ද ලක්ව තිබෙනවා.

ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් වනිදු රදවා ගනියි

ඒ, තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම(Draft) පැවැත්වීමට දින දෙකක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි.

පාවා දීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ : ඇමති මහින්දානන්ද

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ පැනයකට පිළිතුරු දෙමින් අලුත්ගමගේ මහතා ඒ බව කියා සිටියා. 

ඉතිහාසගත වූ පිටර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

ඇය අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර තිබුණේ පසුගිය වසරේ පැවැති 20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී යි.

Popular

Subscribe

spot_imgspot_img