NEWS

LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අදින් අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ විදෙස් ක්‍රීඩකයින්ට තම ලියාපදිංචිය සිදු කළ හැකියි.

ඉන්දු – පාකිස්තාන තරගයේ ප්‍රවේශ පත්‍ර පැය කිහිපයකින් අලෙවි වී අවසන්

20යි 20 ලෝක කුසලානය යටතේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ලබන 24 වනදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලානයට පෙර රටවල් 3කට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ තරග කාලසටහන

ඕමාන - ශ්‍රී ලංකා තරග සෝනි නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

ලෝක කුසලානයට පිටත්ව යාමට පෙර දසුන් පැවසූ දේ

"මුලින්ම මූලික වටයේ තරග 3 ජය ගැනීම තමයි සැලසුම වෙලා තියෙන්නේ"

Popular

Subscribe

spot_imgspot_img