WORLD NEWS

අලුත්ම ICC ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබයි

පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 11 මෙම ලෝක කුසලානය සදහා මේ වන විටත් සෘජුවම සුදුසුකම් ලබා තිබෙනවා.

සෞරව් ගංගුලි අලුත් ගමනක් අරඹයි ; සභාපති ධූරයෙන් ඉවත් වෙනවාද?

"අද මම බොහෝ දෙනෙකුට උපකාර කළ හැකි යැයි හැඟෙන දෙයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටිනවා. මම මගේ ජීවිතයේ මෙම පරිච්ඡේදයට ඇතුළු වන විට ඔබේ සහයෝගය දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙනවා."

ඔස්ට්‍රේලියානු සංචිතයට කොරෝනා ඇතුළු වෙයි

ඒ අනුව ඔහු අද දිනයේ දී ඔස්ට්‍රේලියානු සංචිතයේ සෙසු සාමාජිකයින් සමග මෙරටට පැමිණෙන්න් නැහැ.

දරුණු ප්‍රහාරයකට ලක් වූ දකුණු අප්‍රිකානු යොවුන් වේග පන්දු යවන්නාට අසාධ්‍යයි

හිසට සිදු වූ දරුණු හානි හේතුවෙන් Mondli Khumalo මේ වන විට කෝමා තත්ත්වයෙන් පසුවන බව සදහන්.

Popular

Subscribe

spot_imgspot_img