WORLD NEWS

සෑම් කරන් යළි එංගලන්ත එක්දින සංචිතයට

මෙතෙක් එක්දින වරම් දිනා නොමැති වේග පන්දු යවන්නන් වන Luke Wood හා David Payne ද සංචිතයට නම් කර තිබෙනවා.

2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න රටවල් 66ක් ජූනි මාසයේ සිට තරග බිමට

සුදුසුකම් ලැබීමේ තරගාවලියන්ට අදාළ තරග කාලසටහන ද ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.

ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයෙන් පසු මොමිනුල් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

"මට හිතෙනවා මම ලකුණු ලබා නොගන්නා විට හා කණ්ඩායම ජයග්‍රහන නොලබන විට කණ්ඩායමක නායකත්වය දැරීම දුෂ්කරයි කියලා. මම හිතන්නේ නායකත්වයෙන් ඉවත් වෙන එක තමයි හොඳම දේ."

දේශපාලන අර්බුදයෙන් කොදෙව් – පාකිස්තාන තරගාවලියටත් බලපෑම්

මීට පෙර එක්දින තරඟාවලිය රාවල්පින්ඩි හී දී පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

සර්වාන් ඉල්ලා අස් වෙයි

පෞද්ගලික හේතුවක් මත ඔහු ධූරයෙන් ඉවත්ව ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img