WORLD NEWS

බෝල්ට්, නිකල්ස් පළමු ටෙස්ට් තරගයට අවිනිශ්චිතයි

පළමු ටෙස්ට් තරගය සදහා වන සංචිතයට 16 වැනි ක්‍රීඩකයා ලෙස මයිකල් බ්‍රේස්වෙල් නම් කර තිබෙනවා.

නායකත්වයේ ඉන්නවා ද? නැද්ද ? තීරණයක් ගන්නැයි බංග්ලාදේශ ටෙස්ට් නායකයාට දැනුම් දෙයි

අවසන් ඉනිම් 15 තුළ දී ඔහු රැස් කර ඇත්තේ ලකුණු 176ක් පමණයි. ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 12.57 ක් වශයෙන්.

කෙටි කාලීන – දීර්ඝ කාලීන එකම ඉලක්කය ලෝක කුසලානයක් ජය ගැනීමයි : පාන්ඩ්යා

පාන්ඩ්යා අයි.පී.එල් ශූරතාවයක් දිනූ 5 වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු ගිම්හාන ජාත්‍යන්තර තරග කාලසටහන නිවේදනය කෙරේ

එළඹෙන ගිම්හාන සෘතුවේ දී 20යි 20 ලෝක කුසලානය හැරුණු විට ද්විපාර්ශ්වික තරගාවලි යටතේ ඕස්ට්‍රේලියානු පිරිමි හා කාන්තා කණ්ඩායම් ටෙස්ට් හා සීමිත පන්දුවාර තරග 28ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

IPL 2022 : TATA Punch මෝටර් රථය ඇතුළු සියලු සම්මාන හා මූල්‍ය ත්‍යාග බෙදී ගිය හැටි

තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික්.

Popular

Subscribe

spot_imgspot_img