සර්වාන් ඉල්ලා අස් වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හා යොවුන් කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජික රම්නරේෂ් සර්වාන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු ධූරයෙන් ඉවත්ව ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගිය ජනවාරි 6 වැනිදා සර්වාන් අදාළ ධූරයට පත් කිරීමට කටයුතු කෙරුණු අතර, 2024 වසරේ මැදභාගය දක්වා ඔහු තේරීම් කමිටුවේ කටයුතු කිරීමට නියමිතව සිටියා.

නව තේරීම් කමිටු සාමාජිකයෙකු ඔහු වෙනුවට පත් කරන තුරු අදාළ ධූරයේ වැඩබලන නිළධාරියා ලෙස යොවුන් කණ්ඩායමේ තේරීම් කමිටුවේ ප්‍රධානී ලෙස කටයුතු කරන Robert Haynes පත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...