WORLD NEWS

දකුණු අප්‍රිකාව ලකුණු 118 කට දැවී යයි

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මාර්කෝ ජන්සෙන් ලකුණු 30 ක් රැස් කළා.

ස්ටොයිනිස්ට තෙවැනි එක්දින තරගය අහිමි වෙයි

මර්කස් ස්ටොයිනිස් වෙනුවට නේදන් ඇලස් අවසන් එක්දින තරගය සදහා ඔස්ට්‍රේලයානු සංචිතයට ආදේශ කර තිබෙනවා.

පාකිස්තාන උපදේශක ලෙස හේඩ්න් පත් කෙරේ

ඔහු පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කළා.

එංගලන්ත – දකුණු අප්‍රිකා තෙවැනි ටෙස්ට් තරගය දින 3ක තරගයක් ලෙස අද ඇරඹෙයි

ඊයේ දිනයේ දී කිසිදු දේශීය ක්‍රිකට් තරගයක් හෝ එංගලන්තයේ දී නොපැවැත් වූ අතර, අද දිනයේ සිට සුපුරුදු පරිදි තරග පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ආරෝන් ෆින්ච් සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගනියි

ඔහු අවසන් එක්දින ඉනිම් 7 දී ලබා ගෙත ඇත්තේ ලකුණු 26 ක් පමණයි.

Popular

Subscribe

spot_imgspot_img