WORLD NEWS

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වෙනසක්

ඉන්දියාව (ශ්‍රේණිගත ලකුණු 111) තෙවැනි ස්ථානයේත්, පාකිස්තානය(107) සිව්වැනි ස්ථානයේත්, ඔස්ට්‍රේලියාව(104) 5 වැනි ස්ථානයේත් රැදී සිටිනවා.

රැජිණගේ අභාවය නිසා තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අත්හිටුවයි

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ලකුණු 113ක ජයකින් ඔස්ට්‍රේලියාව තරගාවලිය දිනයි

තරගය ඔස්ට්‍රේලියාවේ Cairns හී දි පැවැත්වුණා.

අසිෆ් අලීට හා ෆරීඩ් අහ්මඩ්ට අයි.සී.සීයෙන් දඩුවම්

ඒ, දෙරට අතර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(7) පැවැති තරගයේ දී ඔවුන් දෙදෙනා අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.

වසර 3කට පසු වාර්තා වූ කෝලිගේ 71 වැනි ශතකය ඉන්දියාව තෙවැනි තැනින් නතර කරයි

කෝලි අවසන් වරට ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කර තිබුණේ 2019 වසරේ නොවැම්බර් මාසයේ දීයි.

Popular

Subscribe

spot_imgspot_img