WORLD NEWS

ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින එක්සත් අරාබි සංචිතය නිවේදනය කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් වැඩිම 20යි 20 හා එක්දින තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන Rohan Mustafa සංචිතයට නම් කර නොතිබීම විශේෂත්වයක්.

ශේන් බෝන්ඩ්ට MI සමූහයෙන් ප්‍රධාන පුහුණුකරු ධූරයක්

ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු 47 හැවිරිදි ශේන් බෝන්ඩ් 2015 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන අතර, ඔහු ඉදිරියටත් එම ධූරයේ ද කටයුතු කරනු ඇති.

ලෝක කණ්ඩායම පරදා LLC විශේෂ තරගයේ ජය ඉන්දීය මහරාජාස් කණ්ඩායමට

තිසර පෙරේරා පන්දු 16 කින් ලකුණු 23 ක් රැස් කළා.

පංජාබ් කිංග්ස් නව පුහුණුකරු ප්‍රකාශයට පත් කෙරේ

මෙතෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලේගේ ගිවිසුම් කාලය දීර්ඝ නොකිරීමට එම කණ්ඩායමේ හිමිකාරීත්වය පියවර ගෙන මාසයක් පමණ ගතව ඇති පසුබිමකයි පංජාබ් කණ්ඩායම මේ බව නිවේදනය කළේ.

අලුත්ම ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකාව A කාණ්ඩයට

මෙම තරගාවලිය ලබන ජනවාරි 14 වැනිදා සිට 29 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img