WORLD NEWS

වෙනස්කම් කිහිපයක් සමග 20යි 20 ලෝක කුසලානයට නවසීලන්ත සංචිතය නම් කෙරේ

ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල් 7 වැනි වරටත් 20යි 20 ලෝක කුසලානයක් සදහා නම් කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් සමග SA20 ක්‍රීඩක වෙන්දේසිය ඇරඹීමට සියල්ල සූදානම්

SA20 ක්‍රීඩක වෙන්දේසිය පිළිබද ඔබ දැන ගත යුතු සියලු තොරතුරු මෙන්න

කොවිඩ් ආසාදනය වීම නිසා මොහමඩ් ෂාමි 20යි 20 සංචිතයෙන් ඉවතට

ඔහු වෙනුවට උමේෂ් යාදව් ඉන්දීය සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

පාපන්දු, රග්බි පිටියෙන් 20යි 20 ක්‍රිකට් පිටියට එන අලුත්ම නීතිය මෙන්න

උපායමාර්ගිකව ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමට කණ්ඩායම් දෙක සදහා අවසර ලබා දීම මෙම නව ක්‍රමවේදය ඔස්සේ සිදු වන අතර, එය 'Impact Player' යන නමිනුයි හදුන්වා දී ඇත්තේ. 

Popular

Subscribe

spot_imgspot_img