WORLD NEWS

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට නව පුහුණුකාරිණියක්

ඉදිරි වසර 4ක කාලය සදහා ඇයව එම ධූරයට පත් කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

ක්‍රිකට් නීති රැසක් සංශෝදනයට ලක් කෙරේ ; 20යි විස්සේ දඩුවම එක්දින පිටියටත්

සෞරව් ගංගුලිගේ ප්‍රධානීත්වයෙන් යුත් අයි.සී.සී පිරිමි ක්‍රිකට් කමිටුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ සදහා අයි.සී.සී විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය අද(20) නිවේදනය කළේ.

Watch : මුරලි, ඩිල්ෂාන් හා තිසරගෙන් ලෙජන්ඩ්ස් ලීග් පිටියේ දී සුපිරි දක්ෂතා

ලක්නව් හි පැවැති මෙම තරගයෙන් ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ස්ටබ්ස් වාර්තාගත මිලකට අලෙවි වෙයි ; SA20 වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූවන් 10 දෙනා

වෙන්දේසියේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වුණේ දකුණු අප්‍රිකානු පිතිකරු ට්‍රිස්ටන් ස්ටබ්ස්.

දකුණු අප්‍රිකානු නායකයින් දෙදෙනා SA20 තරගාවලියෙන් විසි වෙද්දී අලෙවි නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න

මෙම වෙන්දේසියේ දී ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අලෙවි නොවූ අතර, විශේෂත්වය වූයේ අලෙවි නොවූ ක්‍රීඩකයින් අතරට දකුණු අප්‍රිකානු 20යි 20 කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා ද ඇතුළත් වීමයි.

Popular

Subscribe

spot_imgspot_img