WORLD NEWS

මහේලගේ උසස් වීමෙන් පුරප්පාඩු වූ මුම්බායි පුහුණුකරු ධූරය දකුණු අප්‍රිකානු පුහුණුකරුට

මහේල ජයවර්ධන එම් අයි සමූහයේ කාර්යය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස පත් කිරීම හේතුවෙනුයි මහේල එම ධූරයෙන් ඉවත් වුණේ.

20යි 20 ලීග් නිසා ජේම්ස් නීෂම් නවසීලන්ත ක්‍රිකට් ආයතනයට බෑ කියයි

"අද මධ්‍යම කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීමට මා ගත් තීරණය පිළිබඳ ප්‍රවෘත්තිය මම මගේ රට නියෝජනය කිරීමට වඩා මුදල් තෝරා ගත්තා ලෙස පෙනෙනු ඇතැයි මම දනිමි."

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කැදවමින් ලෝක කුසලානයට සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ

මෙවර ලෝක කුසලානයේ දී සිම්බාබ්වේ කණ්ඩායම පළමු වටය සදහා ක්‍රීඩා කරන්නේ B කාණ්ඩයෙන්.

කායිස් කැදවමින් 20යි 20 ලෝක කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

මොහමඩ් නබීගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

කේප් ටවුන් පුහුණුකරු ලෙස කැටිච් පත් කෙරේ ; මහේලගෙන් පසු මුම්බායි වගකීම කාට ද?

මීට පෙර ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මාර්ක් බවුචර් MI Cape Town කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිතව ඇති බවයි.

Popular

Subscribe

spot_imgspot_img