කායිස් කැදවමින් 20යි 20 ලෝක කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

Date:

ඔක්තෝබර් 16 වැනිදා සිට ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය අද(15) නිවේදනය කෙරුණා.

මොහමඩ් නබීගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති සලීම් සාෆි නම් කර තිබීම විශේෂත්වයක්.

කායිස් අහ්මඩ් හා දර්විෂ් රසූලි ද සංචිතයට නම් කර ඇති අතර, සමිඋල්ලාහ් ශින්වාරි, හෂ්මටුල්ලාහ් ශහීඩි, අෆ්සාර් සසායි, කරීම් ජනට් හා නූර් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

Afghanistan squad:

Mohammad Nabi (C), Najibullah Zadran (VC), Rahmanullah Gurbaz (WK), Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hazratullah Zazai, Ibrahim Zadran, Mujib ur Rahman, Naveen ul Haq, Qais Ahmad, Rashid Khan, Salim Safi and Usman Ghani

Reserves: Afsar Zazai, Sharafuddin Ashraf, Gulbadin Naib, Rahmat Shah.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...