WORLD NEWS

ෆකාර් ඉවතට ; 20යි 20 ලෝක කුසලානයට නම් කළ පාකිස්තාන සංචිතය මෙන්න

බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

IPL නිසා විනිසුරු දිවිය අහිමි වූ අසාද් රවුෆ් ජීවන ගමනට සමු දෙයි

66 වන වියේ පසු වූ ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තවත් IPL ශූරයෙක් ජාත්‍යන්තර හා දේශීය ක්‍රිකට් පිටියට සමු දෙයි

ජාත්‍යන්තර පිටියට හා ඉන්දීය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ගත් තීරණයත් සමග ඔහුට ඉදිරියේ දී විදෙස් පන්දුවාර 20යි 20 ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට උදා වි තිබෙනවා.

රසල් ඉවතට ; 20යි 20 ලෝක කුසලානයට නම් කළ කොදෙව් සංචිතය මෙන්න

සංචිතය සදහා එවින් ලුවිස් කැදවා තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලානයේ දී එංගලන්තයට උපදෙස් දෙන්න මයිකල් හසී පත් කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්ත කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයට නව පත් වීම් දෙකක් සිදු කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img