SRI LANKA NEWS

ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් 5ක් සිදු කෙරේ

මීට පෙර කොවිඩ් 19 ආසාදනය වී සිටි නායක දසුන් ශානක හා දුෂ්මන්ත චමීර මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බැවින් මෙම සංචිතය සදහා නම් කර තිබෙනවා.

තිදෙනෙක් සංචිතයට එද්දී ධනංජය එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි

පෞද්ගලික හේතුවක් මතයි ධනංජය ද සිල්වා එලෙස සංචිතයෙන් ඉවත්ව ඇත්තේ.

යොවුන් ලෝක කුසලානයේ තරග නිළධාරීන් අතරට එක් ශ්‍රී ලාංකිකයෙක්

ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 14 වනදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිතයි.

දිවයිනට පැමිණි මොහොතේදීම සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරුට කොරෝනා

මේ හේතුවෙන් ඔහුව හුදකලා කිරීමට කටයුතු කර ඇති බව සදහන්.

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

එක්දින තරග 3 ලබන 16, 18 හා 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img