SRI LANKA NEWS

ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ යළි පෙරමුණට

ඒ, ඔස්ට්‍රේලියා - එංගලන්ත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(9) ජය පරාජයෙන් තොරව නිමා වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට BPL අහිමි වෙද්දී දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට PSL අහිමි වෙයි

එළඹෙණ 21 වනදා ආරම්භ බී.පී.එල් තරගාවලිය සදහා තෝරා ගැණුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි

තරග 3කින් යුත් ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වීමට නියමිතයි.

කොවිඩ් නිසා ප්‍රවේගකාමී ආරම්භක පිතිකරුට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි

තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙම තරගාවලිය අහිමි වී ඇත්තේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.

භානුකට ක්‍රිකට් ආයතනය විදෙස් ලීග් දොර වසයි ? ; නව නීති 3ක් සම්මත වෙයි

ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේ දී අදාළ තීන්දු තීරණ ගත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img