දිවයිනට පැමිණි මොහොතේදීම සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරුට කොරෝනා

Date:

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාල්චන්ඩ් රාජ්පුත්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

අද අලුයම දිවයිනට පැමිණීමෙන් පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදීයි ඒ බව අනාවරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් ඔහුව හුදකලා කිරීමට කටයුතු කර ඇති බව සදහන්.

සිම්බාබ්වේ කණ්ඩායමට සම්බන්ධ සෙසු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන නැහැ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ලබන 16, 18 හා 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...