සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද(10) අලුයම දිවයිනට පැමිණියා.

සිම්බාබ්වේ කණ්ඩායම මෙම සංචාරයේ දී එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතව ඇත්තේ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ යි.

එක්දින තරග 3 ලබන 16, 18 හා 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ සංචිතය –

Craig Ervine (c), Ryan Burl, Regis Chakabva, Tendai Chatara, Luke Jongwe, Takudzwanashe Kaitano, Clive Madande, Wesly Madhevere, Wellington Masakadza, Tinotenda Mutombodzi, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba, Sean Williams

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...