SRI LANKA NEWS

ශ්‍රී ලංකාවට ලකුණු 231 ක දැවැන්ත ජයක්

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 3ක් යවා කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 4ක් දවා ගැනීම විශේෂත්වයක්.

භානුක හා ක්‍රීඩා ඇමති අතර සාකච්ඡාවක් ; ප්‍රේක්ෂකයින්ටත් සුබ ආරංචියක්

අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට භානුක රාජපක්ෂ ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

දිමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 754 ක්.

ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(12) නිවේදනය කළා.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියේ තරග නිළධාරීන් නිවේදනය කෙරේ

තරගාවලිය සදහා විනිසුරුවරුන් පස් දෙනෙකු පත් කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img