NEWS

ස්ටුවට් බ්‍රෝඩ්ට ටෙස්ට් තරගාවලියම අහිමි වෙයි

ඒ, ඔහුගේ දකුණු පාදයේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන්.

දිනේෂ් චන්දිමාල් නේපාල කණ්ඩායමක් සමග ගිවිසුම් ගත වෙයි

සැප්තැම්බර් 25 වනදා ආරම්භ වීමට නියමිත EPL 2021 තරග වාරය අවසන් වන්නේ ඔක්තෝබර් 9 වැනිදායි.

ක්‍රිකට් ආයතනයේ කොවිඩ් අර්බුදය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩක පුනරුත්ථාපන හා ශරීරික යෝග්‍යතා වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත්, ක්‍රීඩක පුහුණු වැඩසටහන් කිසිවක් සිදු නොවන බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කෝලි අභිබවා රූට් ඉදිරියට යද්දී ශකිබ් ලෝකෙන්ම එක වෙයි

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ නවසීලන්ත නායක කේන් විලියම්සන්ට තවදුරටත් හිමිව තිබෙනවා.

දෙවැනි තරගය අභියස ඉන්දු – එංගලන්ත කණ්ඩායම් ආබාධ අර්බුදයක

බොහෝ විට මාර්ක් වුඩ් හා සකිබ් මහ්මූද් දෙවැනි තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img