NEWS

ටොම් බ්ලන්ඩල්ට පාකිස්තාන එක්දින තරගාවලිය අහිමි වෙයි

ඔහු වෙනුවට ඩැරල් මිචෙල් එක්දින සංචිතයට කැදවීමටයි එරට ක්‍රිකට් බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් වෙනසක් සිදු වන ලකුණු

ළහිරු මදුෂංකගේ ආබාධය සුව වීමට සති 6-8 අතර කාලයක් ගත වන බව සදහන්.

“හිතාමතා දුර්වල ලෙස ක්‍රීඩා කළ බවට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා” : SLC

ශ්‍රී ලංකා සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකුට එරෙහිව එවැනි කිසිදු චෝදනාවක් කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මයිකල් හෝල්ඩින් විශ්‍රාම ගනියි

67 හැවිරිදි මයිකල් හෝල්ඩින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේ 1987 වසරේ දී යි.

Popular

Subscribe

spot_imgspot_img