NEWS

ලෝක කුසලානයෙන් පසු පාකිස්තාන කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයක

එහිදී දෙරට අතර 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

කුසල් පෙරේරා ගැන සුබ ආරංචියක්

ඔහුගේ පාදයක සුළු මස් පිඩු ඇදීමක් පමණක් සිදුව ඇති බවටයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

ක්‍රීඩාංගනයේ සිට IPL බලන්න ප්‍රේක්ෂකයින්ටත් අවසර

ඒ අනුව 16 වනදා සිට තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වී තිබෙනවා.

වනිදු හා චමීර එක්සත් අරාබියට ළගා වෙයි

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා සංචිතය සමග ලබන ඔක්තෝබර් 10 වනදා යළි එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. 

කුසල් සහ තවත් ක්‍රීඩකයෙකුට ලෝක කුසලානය අහිමි වීමේ අවධානමක්

ආබාධය නිසා කුසල් ඊයේ තරගයේ දැවී යන තුරුම පිතිකරණයේ නිරත වුවත්, පන්දු රැකීම සදහා පිටියට පිවිසියේ නැහැ.

Popular

Subscribe

spot_imgspot_img