NEWS

නවසීලන්තය අවසන් මොහොතේ තරගාවලි අවලංගු කර පාකිස්තානය හැර යයි

ඒ, ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන්.

“යෝකර් පන්දුවේ රජු” මාලිංග සතු සුවිශේෂී T 20 වාර්තා 12

මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 195ක් දවා ගෙන ඇති අතර, එය 20යි 20 පිටියේ දී එක් කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩකයෙකු දවා ගෙන ඇති වැඩිම කඩුලු සංඛ්‍යාවයි

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට තවත් අමතර ක්‍රීඩකයින් 5ක්

ක්‍රීඩකයින් මුහුණ දී ඇති ආබාධ ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

දිල්ලි කැපිටල්ස් නායකත්වය සම්බන්ධයෙන් දිල්ලි කණ්ඩායමෙන් නිවේදනයක්

පාන්ට්ගේ නායකත්වය යටතේ දිල්ලි කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද හිමි කර ගෙන සිටිනවා.

විරාට් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

එළඹෙන 20යි 20 ලෝක කුසලානයෙන් පසුව තමා එලෙස 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වන බවයි ඔහු අද පස්වරුවේ නිවේදනය කළේ.

Popular

Subscribe

spot_imgspot_img