NEWS

තරග 5ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වනවා.

ශ්‍රී ලංකාවේ පුහුණුකරු වීමේ අදහසින් මහේල ඉන්දියාවේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රධාන පුහුණුකාර ධූරය සදහා යළිත් අනිල් කුම්බ්ලේ පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි.

බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඉසුරුව රදවා ගනියි

නිමා වූ කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද ඔහු සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ලෝක කුසලානය හා ඕමාන සංචාරය සදහා පැතුම් ඇතුළු සිව් දෙනෙක් ශ්‍රී ලංකා සංචිතයට

ඒ, ක්‍රීඩකයින් මුහුණ දී ඇති ආබාධ ගැටලු පදනම් කර ගනිමින්.

Popular

Subscribe

spot_imgspot_img