NEWS

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තවත් සම හිමිකරුවන් දෙදෙනෙක්

ගෝල් ග්ලැඩියේටර්ස් සම හිමිකරුවකු වන නදීම් ඕමාර් පවසන්නේ දෙවන වරටත් පැවැත්වෙන LPL තරගාවලිය තුළ නැවත වරක් වඩාත් ශක්තිමත්ව තරග වැදීමට සූදානම් වන ග්ලැඩියේටර්වරුන්ගේ ජයග්‍රහණය නියතවනු ඇති බවයි.

2022 ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද ඇතුළත් වනවා.

තරුණියන්ගේ නැටුම් නිසා ඇෆ්ඝනිස්තානය තුළ IPL විකාශය තහනම් කෙරේ

මේ වන විට එරට පාලනය තලේබාන් සංවිධානය යටතේයි පවතින්නේ.

තරග සංචාරයකට පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ඇරයුමක්; ශ්‍රී ලංකාවත් කැමත්තෙන්

"නමුත් ඔවුන් පෙන්වා දුන්නා ඔවුන්ගේ තහවුරු කරගත් සැලසුම් වෙනස් කර ගැනීමේ අසීරුතාවය වගේම ඔවුන්ගේ සමහර ක්‍රීඩකයින් විසිර ගොස් ඇති බව"

චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයට ඇද දමමින්.

Popular

Subscribe

spot_imgspot_img