NEWS

මාස 10න් දින 228ක් බුබුලු තුළ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද යළිත් බුබුලකට ඇතුළු වෙයි

"සෑම කෙනෙකුගේම ආකල්පය සහ කැපවීම ගැන ආඩම්බරයි! සෑම දිනකම වර්ධනය වී මේ රටට සාර්ථකත්වය ගෙන ඒමට අපි අදිටන් කරගෙන සිටිමු!" මිකී ආතර්

කුසල් මෙන්ඩිස්, මහේල හා කණ්ඩම්බි යටතට

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක මේ වන විට වසරක ජාත්‍යන්තර තරග තහනමකට හා මාස 6ක දේශීය තරග තහනමකට ලක්ව සිටිනවා.

නවසීලන්ත කාන්තා කණ්ඩායමටත් තර්ජන; ආරක්ෂාව දැඩි කෙරේ

මෙම තර්ජනය සම්බන්යෙන් විමර්ශනයක් සිදු කළ අතර, තර්ජනය "විශ්වාස කළ නොහැකි යැයි සැලකේ" යනුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

එංගලන්තයත් පාකිස්තාන තරග සංචාරය අවලංගු කරයි

ඒ, නවසීලන්තය සිය පාකිස්තාන තරග සංචාරය අවලංගු කිරීමට තීරණය කිරීමෙන් දින 3කට පසුවයි.

Popular

Subscribe

spot_imgspot_img