NEWS

වනිදුගේ RCB පිල අද තරග බිමට; අද තරගයට ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා මෙන්න

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

විරාට් කෝලි RCB කණ්ඩායමේ නායකත්වයෙනුත් ඉල්ලා අස් වෙයි

ඒ, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහු ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති පසුබිමකයි.

“අපි යමෙකු ලෝක කුසලානයට යවන්නේ නම්, මහේලව තමයි යවන්නේ” : අරවින්ද

"ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහු ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩක විවේකාගාරය බෙදා ගන්නවාට අපි කැමතියි"

කෙන්ට් ශූරතාවය දිනද්දී ලොවම කතා බහට ලක් කෙරූ අමුතු ලකුණු 6

කෙන්ට් කණ්ඩායම අවසන් මහා තරගය ජය ගත්තේ ලකුණු 25කින්.

Popular

Subscribe

spot_imgspot_img