NEWS

ඔස්ට්‍රේලියානු ගිම්හාන ජාත්‍යන්තර තරග කාලසටහන නිවේදනය කෙරේ

එළඹෙන ගිම්හාන සෘතුවේ දී 20යි 20 ලෝක කුසලානය හැරුණු විට ද්විපාර්ශ්වික තරගාවලි යටතේ ඕස්ට්‍රේලියානු පිරිමි හා කාන්තා කණ්ඩායම් ටෙස්ට් හා සීමිත පන්දුවාර තරග 28ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

IPL 2022 : TATA Punch මෝටර් රථය ඇතුළු සියලු සම්මාන හා මූල්‍ය ත්‍යාග බෙදී ගිය හැටි

තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික්.

IPL 2022 : වනිදුට වැඩිම කඩුලුලාභියාගේ කිරුළ අහිමි වෙයි

වනිදු තරග 16 කට ක්‍රීඩා කර බිද හෙළා තිබූ කඩුලු සංඛ්‍යාව 26ක්.

Popular

Subscribe

spot_imgspot_img