BIG STORY

මෙන්ඩිස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වගකීමක් ; දික්වැල්ලටත් කැදවීමක්

සිම්බාබ්වේ තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමට නියමිත බව ද දසුන් සදහන් කළා.

භානුක රාජපක්ෂ තීරණය වෙනස් කරයි

ජාත්‍යන්තර පිටියට සමු දීමට ඔහු ගත් තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා භානුක රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද ඊයේ(12) පෙරවරුවේ සිදුව තිබුණා.

භානුක හා ක්‍රීඩා ඇමති අතර සාකච්ඡාවක් ; ප්‍රේක්ෂකයින්ටත් සුබ ආරංචියක්

අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට භානුක රාජපක්ෂ ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් සදහා පාකිස්තානයෙන් යෝජනාවක්

රටවල් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන rugby Six Nations තරගාවලියට සමාන තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමටයි රමීස් රාජාගේ අවධානය යොමුව ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img