BIG STORY

ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් 5ක් සිදු කෙරේ

මීට පෙර කොවිඩ් 19 ආසාදනය වී සිටි නායක දසුන් ශානක හා දුෂ්මන්ත චමීර මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බැවින් මෙම සංචිතය සදහා නම් කර තිබෙනවා.

තිදෙනෙක් සංචිතයට එද්දී ධනංජය එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි

පෞද්ගලික හේතුවක් මතයි ධනංජය ද සිල්වා එලෙස සංචිතයෙන් ඉවත්ව ඇත්තේ.

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගෙන් භානුක රාජපක්ෂට විශේෂ ඉල්ලීමක්

දිගින් දිගටම විනය විරෝධීව කටයුතු කරන ක්‍රීඩකයින්ට එරෙහිව ජීවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමක් නියම කිරීමට වුවද පසුබට නොවන බව අමාත්‍යවරයා කියා සිටියා.

Popular

Subscribe

spot_imgspot_img