BIG STORY

ආරෝන් ෆින්ච් සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගනියි

ඔහු අවසන් එක්දින ඉනිම් 7 දී ලබා ගෙත ඇත්තේ ලකුණු 26 ක් පමණයි.

වසර 3කට පසු වාර්තා වූ කෝලිගේ 71 වැනි ශතකය ඉන්දියාව තෙවැනි තැනින් නතර කරයි

කෝලි අවසන් වරට ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කර තිබුණේ 2019 වසරේ නොවැම්බර් මාසයේ දීයි.

රෝහිට්ගෙ සැලසුම අපිට තේරුණ නිසයි එහෙම කරේ – භානුක

මේ වන විට ලකුණු අතර නොමැති චරිත් අසලංක පිළිබද මෙන්ම පන්දුවෙන් සුවිශේෂී දක්ෂතා දැක් වූ ඩිල්ෂාන් මදුෂංක සම්බන්යෙන් ද මෙම මාධ්‍ය හමුවේ දී භානුක රාජපක්ෂ අදහස් පල කළා.

Popular

Subscribe

spot_imgspot_img