BIG STORY

T20 WC : ඩුසේන් ඉවතට ; නායකත්වය බවුමාට ; දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

ජූනි මාසයේ ඉන්දියාවේ පැවැති 20යි 20 තරගාවලියේ දී බවුමාගේ වැලමිටක ආබාධයක් සිදු වූ අතර, ඉන් අනතුරුව මේ දක්වා ඔහු කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

රයිනා ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

2020 වසරේ අගෝස්තු 15 වැනිදා ඉන්දීය හිටපු නායකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බව නිවේදනය කිරීමෙන් සුළු වේලාවකට පසුවයි රයිනා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළේ.

අසලංක ඉවතට ? ඉන්දියාවට එරෙහි තරගය ගැන දසුන් අදහස් දක්වයි

ඇතැම් විට පිතිකරණ අනුපිළිවෙලෙහි ද යම් වෙනසක් හෙට තරගයේ දී සිදු විය හැකියි.

“මට පණිවිඩයක් එව්වේ දෝනි විතරයි” : කෝලිගෙන් සුවිශේෂී හෙළිදරව් කිරීම් දෙකක්

"මම අලුයම 5 වනතුරු සිවිලිම දිහා බලාගෙන හිටියා. මට නිදා ගන්න බැරිවුණා. මම හිතුවේ මගේ ක්‍රීඩා ජීවිතය ඉවරයි කියලා."

Popular

Subscribe

spot_imgspot_img