BIG STORY

“අපිට වෙනස් තරග සැලසුමක් එක්ක යන්න වෙනවා” ශ්‍රී ලංකා සහාය පුහුණුකරු

දෙරට අතර පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ අවස්ථාව ද හිමිව තිබෙනවා.

වර්ෂාව නිසා අතහැර දැමූ තරග දෙකෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පසුබසියි

තරගාවලියේ 25 වැනි හා 26 වැනි තරග අද පැවැත්වීමට නියමිතව තිබුණේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.

බිනුරගේ ආදේශක ක්‍රීඩකයාට අයි.සී.සී අනුමැතිය

ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී මුහුණ දුන් වම් පාදයේ ආබාධය හේතුවෙනුයි බිනුරට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණේ.

Popular

Subscribe

spot_imgspot_img