BIG STORY

එංගලන්තය පරදා අයර්ලන්තයට වර්ෂාව හමුවේ ලකුණු 5ක ජයක්

තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 158 ක ඉලක්කයක් හිමි වූ නමුත්, වර්ෂාව හේතුවෙන් එංගලන්ත ඉනිමේ ක්‍රියාත්මක වූයේ පන්දුවාර 14.3 ක් පමණයි.

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට ; ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

තරගය පර්ත් හී දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

කොදෙව් පුහුණුකරු සමාව ඉල්ලමින් ඉල්ලා අස් වෙයි

"අපි ක්‍රීඩා කරා හොද මදි. දැන් අපිට බලන්න වෙලා තියෙනවා අපි නොමැතිව ක්‍රීඩා කරන තරගාවලියක්. එය අදහාගත නොහැකියි. ඒ වෙනුවෙන් මම අපේ ප්‍රේකෂකයින්ගෙන් දැඩිව සමාව ඉල්ලා සිටිනවා." යනුවෙන් පිල් සිමන්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළා.

Popular

Subscribe

spot_imgspot_img